Home උණුසුම් පුවත් ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

අද(28) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

ඊට අදාළව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගනු ලබන්නේ ලබන මස 03වන දිනයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2290-35_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here