Home උණුසුම් පුවත් මවුලවි වෙස්ගත් අරගලකරුවෙක් අත්අඩංගුවට

මවුලවි වෙස්ගත් අරගලකරුවෙක් අත්අඩංගුවට

1
මවුලවි වෙස්ගත් අරගලකරුවෙක් අත්අඩංගුවට

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින් නීති විරෝධි රැස්වීමක සාමාජිකයෙකු වෙමින් රජයේ දේපොල වලට හානි කිරීමක් සම්බන්ධයෙන් මවුලවිවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙකුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල වැසියෙක් වන ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්තේ තෙවැනි බිරියගේ නිවසේ රැදී සිටියදීය.

මෙම සැකකරු 44 වියැති අයෙකි. මවුලවි වරයෙක් යැයි ඔහු පෙනී සිටියද ඔහු මවුලවිවරයෙක් ලෙස කටයුතු කරන දේවස්ථානයක් නොමැති බව පොලීසිය සඳහන් කරයි.

1 COMMENT

  1. මෙම ප්‍රවෘත්තියේ මවුලවි වෙස් ගත් ලෙස සඳහන් කර ඇත්තේ කුමන පදනමක් මතද? මවුලවි යනු ඉස්ලාම් ධර්මය පිළිබඳව හැදෑරු අය වන අතර, දේවස්ථානයක පූජකවරයෙකු ලෙස කටයුතු කිරීම අනිවාර්ය නොවන්නේය. එසේ දේවස්ථානයක පූජකවරයෙකු ලෙස කටයුතු නොකළද, එවන් මවුලවි වරුන්ද පූජකවරුන් වෙති. වෙස් ගත් කතාව වෙනස් කරන්න.

Leave a Reply to Fuzly Mohamed Cancel reply

Please enter your comment!
Please enter your name here