Home උණුසුම් පුවත් අරගලයේ ලොක්කෙක් කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වෙයි

අරගලයේ ලොක්කෙක් කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වෙයි

1
අරගලයේ ලොක්කෙක් කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වෙයි

පාර්ලිමේන්තු පිවිසුම අසලදී හමුදා නිලධාරීන්ට පහරදී ගිනි අවි පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අරගලයේ ක්‍රියාකාරිකයෙක් වන පැතුම් කර්නර් මෙයට සුළු වේලාවකටට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ භාරවී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

1 COMMENT

  1. මෙම ප්‍රවෘත්තියේ මවුලවි වෙස් ගත් ලෙස සඳහන් කර ඇත්තේ කුමන පදනමක් මතද? මවුලවි යනු ඉස්ලාම් ධර්මය පිළිබඳව හැදෑරු අය වන අතර, දේවස්ථානයක පූජකවරයෙකු ලෙස කටයුතු කිරීම අනිවාර්ය නොවන්නේය. එසේ දේවස්ථානයක පූජකවරයෙකු ලෙස කටයුතු නොකළද, එවන් මවුලවි වරුන්ද පූජකවරුන් වෙති. වෙස් ගත් කතාව වෙනස් කරන්න.

Leave a Reply to Fuzly Mohamed Cancel reply

Please enter your comment!
Please enter your name here