Home උණුසුම් පුවත් අදත් ලක්ෂ එකහමාරකට ආසන්න ලීට්‍රෝ ගෑස් වෙළෙඳපොළට

අදත් ලක්ෂ එකහමාරකට ආසන්න ලීට්‍රෝ ගෑස් වෙළෙඳපොළට

අදත් ලක්ෂ එකහමාරකට ආසන්න ලීට්‍රෝ ගෑස් වෙළෙඳපොළට

අද (28) දිනයේ දී ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා තිබේ.

ඉදිරි සතිය තුළ තවත් ගෑස් තොග කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මහතා පැවසීය.

ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ බෙදාහරින්නන් හරහා LP ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here