Home උණුසුම් පුවත් කොවිඩ් නියාමන නවතම මාර්ගෝපදේශනය නිකුත් වෙයි

කොවිඩ් නියාමන නවතම මාර්ගෝපදේශනය නිකුත් වෙයි

කොවිඩ් නියාමන නවතම  මාර්ගෝපදේශනය නිකුත් වෙයි

රට තුල යළි උත්සන්න වෙමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජන ක්‍රියාකාරකම්වලට අදාලව නව  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි.

රටේ කොවිඩ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීමට මෙය යටත් වන අතර අවසර දී ඇති ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වන විට මෙම කාර්යයන්හි නියැලී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව වෙනස් විය යුතු බව මින් දක්වා ඇත. 

නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here