Home උණුසුම් පුවත් පතලක් කඩා වැටී අයෙක් මරුට

පතලක් කඩා වැටී අයෙක් මරුට

0
පතලක් කඩා වැටී අයෙක් මරුට
File photo

කහවත්ත නාවලකන්දේ පිහිටි මැණික් පතලක් අද දහවල් කඩා වැටීමෙන් දෙදෙනෙක් පතල තුළ පස් අතර සිරවී තිබේ.

අඩි 40 ක් පමණ ගැඹුරු එම පතලට කඩා වැටුණු පස් කන්ද ඉවත්කර දෙදෙනාව ගොඩට ගැනීමට හැකියාව ලැබී ඇතත් ඒ වන විටත් එක් අයෙක් මියගොස් සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here