Home උණුසුම් පුවත් ඉන්ධන පාස් එකට වාහන 4700කට සාර්ථකව තෙල් සපයලා

ඉන්ධන පාස් එකට වාහන 4700කට සාර්ථකව තෙල් සපයලා

ඉන්ධන පාස් එකට වාහන 4700කට සාර්ථකව තෙල් සපයලා

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතයට අනුව ඉන්ධන සැපයීමේ දිවයින පුරා ස්ථාන 20කදී වාහන 4708කට සාර්ථකව අත්හදා බලා ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ස්ථාන 25කදී මෙම අත්හදාබැලීම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

ඇණවුම් ලබා නොදීම, ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් සහ බෙදා හැරීමේ ප්‍රමාදයන් හේතුවෙන් කේත පරීක්ෂාව සිදුනොවූ ස්ථාන 5 තුළ ද ඉදිරි දින 2 තුළ එය සිදුකෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here