Home දේශීය පුවත් සති දෙකකට රැදවියන් මුණ ගැසීම අමුත්තන්ට තහනම්

සති දෙකකට රැදවියන් මුණ ගැසීම අමුත්තන්ට තහනම්

0
සති දෙකකට රැදවියන් මුණ ගැසීම අමුත්තන්ට තහනම්

කොවිඩි 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.

ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් බන්ධනාගාරගත රැදවියන්ගේ සුවදුක් බැලීමට අමුත්තන්ට ඉඩ නොලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here