
ජනාධිපති ලේකම් කාර්යාලය නිදහස් කර ගැනීමේ මෙහෙයුම ආරක්ෂක අංශවලට දියත් කිරීමට සිදුවන්නේ අරගලකරුවන් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සාමකාමී ලෙස ඉවත් නොවීම හේතුවෙන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Media-on-2022.07.22-at-1530.pdf” title=”Media on 2022.07.22 at 1530″]