කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වැනිදා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ය.
ජුලි මස 23 දා රාත්‍රී 11.00 සිට ජුලි මස 24 දා පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.