පාර්ලිමේන්තුවේ හෙට (20) පෙරවරුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට තීරණය කළ බව ශ්රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව හෙට දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් තීව්ර වන බව පැහැදිලිය.