Home උණුසුම් පුවත් රටපුරා හදිසි නීතිය තවදුරටත්

රටපුරා හදිසි නීතිය තවදුරටත්

රටපුරා හදිසි නීතිය තවදුරටත්

රට පුරා පනවා තිබූ හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සදහා පසුගියදා මෙසේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ අතර අද සිට බැලපැවැත්වෙන පරිදි යළි එන පනවා තිබේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2288-30_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here