Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

කොරෝනා වසංගත‌ ව්‍යාප්තිය වැඩිවීමේ තත්ත්වය මත හුදෙකලා කරන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩි- 19
පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානය පවසයි.

දැනට ව්‍යාප්ත වන වෛරස ප්‍රභේද සම්බන්ධයෙන්‌ අධ්‍යනය කරමින් පවතී.‌

පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්‌ එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන බවත්‌ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here