Home උණුසුම් පුවත් වැඩබලන ජනපති වෙනස්කම් රැසකට මුලපුරයි

වැඩබලන ජනපති වෙනස්කම් රැසකට මුලපුරයි

0
වැඩබලන ජනපති වෙනස්කම් රැසකට මුලපුරයි

වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීම, ජනාධිපති කොඩිය අහෝසි කිරීම, ජනාධිපති හැඳින්වීමට අතිගරු යන්න නීතියෙන් ම අහෝසි කිරීම ආදි ක්‍රියාමාර්ග රැසක් කිරීමට තමා සූදානම් බව ද වැඩබලන ජනාධිපති වරයා එහිදී කියා සිටියේය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here