නව වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
ඒ අගවිනිසුරුවරයා ඉදිරියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස දිවුරුම් දුනි.