Home දේශීය පුවත් උණුසුම් පුවත් මාලේ ගුවන් තොටුපලේදී සේවා රථයක් ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගැටී සුළු අනතුරක්

මාලේ ගුවන් තොටුපලේදී සේවා රථයක් ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගැටී සුළු අනතුරක්

මාලේ ගුවන් තොටුපලේදී සේවා රථයක් ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගැටී සුළු අනතුරක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේ නවතා තිබියදී ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් එම යානයේ පසුපස කොටසේ වැදීමෙන් සුළු හානියක් සිදුව තිබේ.

අනතුර හේතුවෙන් වෙනත් කිසිදු හානියක් වාර්තා වී නැති අතර ශ්‍රී ලාංකික ඉංජිනේරු කණ්ඩායමක් විසින් දැනටමත් එය යථා තත්ත්වයට පත්කරමින් සිටී.

අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

A320neo එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් වන මෙය වසර 4ක පමණ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ධාවනය වන යානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here