Home උණුසුම් පුවත් ජනපතිගේ ඉල්ලා අස්වීම අගමැති තහවුරු කරයි

ජනපතිගේ ඉල්ලා අස්වීම අගමැති තහවුරු කරයි

1
ජනපතිගේ ඉල්ලා අස්වීම අගමැති තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා දැනුම් දෙනු ලැබුවේ ලබන 13 වෙනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව තමාට දැනුම් දුන් බවය.

1 COMMENT

  1. මේක ගෙන රටේ සියලුම දෙනාට දන්නවා. මොනවද පින් PM කියන්නේ DEAL එකක්දාලා නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here