Home උණුසුම් පුවත් නැවක් ඇවිත්

නැවක් ඇවිත්

නැවක් ඇවිත්

ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්දියාව විසින් සපයන ලද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 44000 ක් සහිත නැව කොළඹට පැමිණ තිබේ.

එම පොහොර තොගය ශ්‍රී ලංකා රජයට භාරදුන් බව ඉන්දීය රසායන හා පොහොර කටයුතු අමාත්‍ය මන්සුක් මාන්දවියා පවසයි.

මෙම පොහොර තොගය පවතින සහ මීළඟ කන්නවලදී ගොවිතැන් අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනු ඇති බවත් ඉන්දියාව ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා තුළ සැබෑ මිතුරෙකු බව නැවත නැවතත් ඔප්පු කර ඇති බවත් ඔහු පැවසීය.

1 COMMENT

  1. රාජ්‍ය ව්‍යවසායන් දෙපාර්තමේන්තුවල ඉන්න සියලුම සභාපතිතුමා ඒතුලු සියලුම කලමනාකරණය වගකීමෙන් එකතුවෙලා කන්නවලට බෙදා හරින්න කටයුතු කරන්න

Leave a Reply to Perumal Gnanapragasom Cancel reply

Please enter your comment!
Please enter your name here