ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.
ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමාට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.