<
p dir=”ltr”>බස්නාහිර පළාත ඇතුළු පොලිස් කොට්ඨාස කිහිපයකට ඊයේ රාත්‍රියේ පණවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8ට ඉවත් කර ඇත.
<
p dir=”ltr”>පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයට අනුව මීගමුව, කැලණිය, ගල්කිස්ස, නුගේගොඩ, කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ වලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මෙලෙස ඉවත් කර තිබේ.