පිටකොටුව බෝ ගස ඉදිරිපිට මහා සංඝරත්නය විසින් අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ඒ ත්‍රෛනිකායික මහ නායකහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමිනි.