Home special ගුවන් යානා තාක්ෂණය නිවසේ සිට හදාරන්න ගුවන් හමුදාවෙන් අවස්ථාවක්

ගුවන් යානා තාක්ෂණය නිවසේ සිට හදාරන්න ගුවන් හමුදාවෙන් අවස්ථාවක්

0
ගුවන් යානා තාක්ෂණය නිවසේ සිට හදාරන්න ගුවන් හමුදාවෙන් අවස්ථාවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය රත්මලාන මගින් 06 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් හට ගුවන් යානා තාක්ෂණය පිළිබද මුලික දැනුම ලබාදීම අරමුණින් පවත්වනු ලබන වැඩමුලූව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විමට කටයුතු සුදානමි කර ඇති අතර ඒ සදහා අයදුමිපත් ඉදිරිපත් කිරිම සදහා 2022 ජුලි මස 20 වන දින දක්වා අවස්ථාව ලබා දි ඇත.

මෙි පිළීබද වැඩි දුර තොරතුරු https://www.airforcemuseum.lk/ https://www.airforce.lk/ යන වෙබි අඩවි මගින් ද 0768184458 යන දුරකථන අංකය මගින්ද ලබා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here