Home උණුසුම් පුවත් බස් ගාස්තු ඉහළ නැංවීම ගැන තීරණය හෙට

බස් ගාස්තු ඉහළ නැංවීම ගැන තීරණය හෙට

බස් ගාස්තු ඉහළ නැංවීම ගැන තීරණය හෙට

ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධ තීරණය හෙට (28) ගැනීමට නියමිතව තිබේ.

ඒ හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුවයි.

ඉන්ධන මිල ඉහළ නැංවීම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සහිතව බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

බස් සංගම් ඉල්ලා සිටින්නේ බස් ගාස්තුව 35%කින් ඉහළ දමන ලෙසත් අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ නංවන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here