Home උණුසුම් පුවත් මුහුදෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 54ක් අල්ලයි

මුහුදෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 54ක් අල්ලයි

0
මුහුදෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 54ක්  අල්ලයි

මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට සූධානම් වූ පුද්ගලයින් 54 දෙනෙක් මඩකලපුව පාලමින්මඩු හීදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මෙම වසරතුළදී පමණක් මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට යාමට සූදානම් වූ පුද්ගලයින් 453 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සහ දැරීම්වලදී මහා මුහුදේදී එරට වෙරළ ආරක්ෂකයින් විසින් අල්ලා මෙරටට මෙම වසරේ දැනට පුද්ගලයින් 91 දෙනෙක් පිටිවහල්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here