Home දේශීය පුවත් උණුසුම් පුවත් වෛද්‍ය සභාවේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්

වෛද්‍ය සභාවේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්

වෛද්‍ය සභාවේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්

අංජනා මල්ලවආරච්චි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඉතා වටිනා තොරතුරු සමග එම ලිපිගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

විදේශ වෛද්‍ය විද්‍යාල සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ලිපිගොනු එලෙස අතුරුදහන් වී තිබෙන බවද ලේකම්වරයා කීය.

විදේශ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධ තොරතුරු, ඒවායේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ තොරතුරු ආදිය එම ලිපි ගොනුවල තිබූ බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here