තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් තවත් හාල් - කිරිපිටි - ඖෂධ තොගයක් ඇවිත්

    ඉන්දියාවෙන් තවත් හාල් – කිරිපිටි – ඖෂධ තොගයක් ඇවිත්

    ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් මානුෂීය ආධාර තොගයක් ඉන්දියාවේ සිට මෙරටට අද ලැබී තිබේ.

    මෙට්‍රික් ටොන් 15,000ක් වූ මෙම තොගයට සහල්, කිරි පිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    ඉදිරියේදී මෙරටට තවත් ආධාර ලැබීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img