Home උණුසුම් පුවත් මන්ත්‍රී වියාලේන්ද්‍රන්ගේ සොයුරා ලක්ෂ 15ක අල්ලසක් ගන්නකොටම මාට්ටු

මන්ත්‍රී වියාලේන්ද්‍රන්ගේ සොයුරා ලක්ෂ 15ක අල්ලසක් ගන්නකොටම මාට්ටු

0
මන්ත්‍රී වියාලේන්ද්‍රන්ගේ සොයුරා ලක්ෂ 15ක අල්ලසක් ගන්නකොටම මාට්ටු

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු තකරන ඔහුගේ සහෝදරයා සහ තවත් අයෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුවේදී මෙම වැටලීම කර ඇත්තේ ඊයේ (21) පස්වරුවේදීය.

ඉඩමක් සංවර්ධනය කර අලෙවි කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here