තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෑලියගොඩ මැනිං වෙළද පොලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

    පෑලියගොඩ මැනිං වෙළද පොලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

    පෑලියගොඩ මැනිං වෙළද පොලේදී මෙයට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අයෙක් මියගොස් තිබේ.

    එළවළු වෙළද සැලක හිමිකරුවෙක් මෙසේ ඝාතනය වී ඇති බව පොලීසිය කියයි.

    කොළඹ කොටුවේ මැනිං වෙළද පොල පැවති සමයේදීද මොහුට එහිදීද වෙඩි තබා තිබේ. එහිදී ඔහුගේ සහෝදරයා මියගොස් ඇත. එම වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලැබීය.

    අද එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුට වෙඩි හතරක් වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img