Home උණුසුම් පුවත් අගමැති යෝග අභ්‍යාසයක

අගමැති යෝග අභ්‍යාසයක

අගමැති යෝග අභ්‍යාසයක

ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අගමැතිවරයා ඇතුළු මැතිඇමතිවරු කිහිපදෙනකු ද යෝග්‍යාභ්‍යාසයකට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here