Home උණුසුම් පුවත් පාසල්වලට සිසු පැමිණීම ගැන වාර්තාවක් කැඳවයි

පාසල්වලට සිසු පැමිණීම ගැන වාර්තාවක් කැඳවයි

පාසල්වලට සිසු පැමිණීම ගැන වාර්තාවක් කැඳවයි

පාසල්වලට ඊයේ (20) දිනයේ දී සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද (21) පළාත් මට්ටමින් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම වාර්තාව සහ මෙම සතියේ පාසල් කටයුතු සිදු වන ආකාරය අධ්‍යනය කර අධ්‍යයනය කර ලබන සතියේ පාසල් කටයුතු සිදු වන ආකාරය පිළිබඳ තීරණය සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන සතිය වන විට සාමාන්‍ය තත්වයකට පත් කිරීමට හැකි නම් පාසල් කටයුතුද සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here