තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයරජරට සරසවිය ගත් තීරණය

    රජරට සරසවිය ගත් තීරණය

    හෙට (20) සිට සති දෙකක කාලයක් රජරට විශ්වවිද්‍යාලය අන්තර්ජාලය ඔස්සේ දේශන පැවැත්වීමට තීරණය කර තිබේ.

    කිසිදු වෙනසක් නොමැතිව සියලුම විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.

    ඉදිරි සතිය තුළ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img