Home උණුසුම් පුවත් තැන තැන තෙල් දුන් බවුසර 3ක බලපත් අත්හිටුවයි

තැන තැන තෙල් දුන් බවුසර 3ක බලපත් අත්හිටුවයි

තැන තැන තෙල් දුන් බවුසර 3ක බලපත් අත්හිටුවයි

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ විවිධ ස්ථානවලදී බවුසර්වලින් ඉන්ධන ඉවතට ගෙන බෙදාහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ කරුණු සැළකිල්ලකට ගනිමින් මෙම පියවර ගත් බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ද ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here