Home උණුසුම් පුවත් ටියුෂන් සිසුන්ට කුඩු විකුණූ ජාත්‍යන්තර පාසල් සිසුවා කොටුවේ

ටියුෂන් සිසුන්ට කුඩු විකුණූ ජාත්‍යන්තර පාසල් සිසුවා කොටුවේ

0
ටියුෂන් සිසුන්ට කුඩු විකුණූ ජාත්‍යන්තර පාසල් සිසුවා කොටුවේ

උපකාරක පංතියක් අසල රැදෙමින් සිසුන්ට අයිස් නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි ජාත්‍යන්තර පාසල් සිසුවෙක් කඳාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකාර සිසුවා පහළොස් වියැති අයෙකි. ඔහු අධ්‍යාපනය ලබනුයේ කඳානේ පිහිටි ජාත්‍යන්තර පාසලකිණි.

මෙම සැකකාර සිසුවාද අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලීසියට පෙනී ගොස් තිබේ. මෙම සිසුවාට අයිස් මත්ද්‍රව්‍ය විකිණිම සඳහා ලබාදුන් ඡාවාරම්කරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here