තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

    තවත් ලෝක සංවිධානයක ලොක්කෙක් ඉදිරියේදී ලංකාවට

    ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි මහතා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුවයි.

    අගමැතිවරයා අද පැවසුවේ ඔහු සමඟ සාකච්ඡා කළ බවත් මෙරටට පැමිණෙන ලෙස තමා කළ ආරාධනය ඔහු පිළිගත් බවයි.

    ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබදව ද අගමැතිවරයා මෙහිදී ඩේවිඩ් බීස්ලි වෙත ස්තූතිය පළ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img