Home උණුසුම් පුවත් විදුලි ඉංජිනේරුවන්ගේත් වත්කම් සොයන්නැයි ඉල්ලයි

විදුලි ඉංජිනේරුවන්ගේත් වත්කම් සොයන්නැයි ඉල්ලයි

විදුලි ඉංජිනේරුවන්ගේත් වත්කම් සොයන්නැයි ඉල්ලයි

විදුලි ඉංජිනේරු සංගමයේ සාමාජිකයින්ගේ වත්කම් සොයා බලන ලෙස විදුලිය පාචිච්චි කරන්නන්ගේ සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මහතා කියා සිටියේ පුනර්ජනනීය ජනන සැළැස්ම ක්‍රියාත්මක කිරීමට 2016 වසරේ සිටම ඉඩ ලබානොදුන්නේ එම සංගමය බවයි. 

ඒ අනුව 2030 වසර වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70 % ක් සපයා රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here