Home උණුසුම් පුවත් විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

0
විජිත හේරත් ලිට්‍රෝ සභාපතිකම දාලා යයි

ඉංජිනේරු විජිත හේරත් මහතා ලිට්රෝ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිධූර මෙන්ම ඉහළ නිලතල දරා ඇති විජිත හේරත් මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිධූරයට පත්කරනුයේ ඉකුත් අප්‍රේල් 21 වෙනිදාය.

ඒ එවකට සිටි සභාපති තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here