තවත්

    අදත් ලීට්‍රෝ ගෑස් නෑ

    අද (10) දිනයේත් ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එම නිසා අද දින ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කෙසේවෙතත් ඊයේ දිනයේ ගෑස් නැවකින් ගෑත් තොග ගොඩබෑමට කටයුතු කරමින් සිටි බවට වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img