ජොනීට ඇප

ජොනීට ඇප

අභියාචනාධිකරණය දුන් නියෝගයකට අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

රාත්‍රී 8ට පෙර ඔහුට අධිකරණයට භාර වෙන ලබාදී තිබු උසාවි නියෝගයකට අනුව හිටපු අමාත්‍යවරයා මෙලෙස මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here