Home උණුසුම් පුවත් විදුලිබල (සංශෝධන) කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

විදුලිබල (සංශෝධන) කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

විදුලිබල (සංශෝධන) කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය.

ඒ සංශෝධන රහිතව ය.


විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 84 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණි.

විපක්ෂව ඡන්ද 36 යි.

ඡන්ද දීමෙන් වැළකී සිටි ගණන 13 කි.

මේ වන විට එය කාරක සභා අවස්ථාවේ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here