මුල් පිටුව COVID හෙට සිට මාස්ක් අනිවාර්ය නෑ

හෙට සිට මාස්ක් අනිවාර්ය නෑ

0

හෙට සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.

කෙසේවෙතත් ශ්වසන රෝග ගැටලු ඇති අය එය පැළඳීම සුදුසු බවද කියා සිටී.

කිසියම් අයකු දිගටම මුඛ ආවරණ පළඳින්නේ නම් එයට බාධාවක් නොවන බවද හෙතෙම දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version