මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් – කඳුළු ගෑස් ජල ප්‍රහාර

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් – කඳුළු ගෑස් ජල ප්‍රහාර

0

පොලිස් මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට පැවත්වෙන විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මැයු 9 වනදා ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පවත්වා ඇත.

එම ප්‍රහාරයට අද දිනට මාසයක කාලයක් ගතවීම නිමිත්තෙන් එම භූමියේ ලේ දන්දීමේ පිංකමක් ද පවත්වා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version