Home උණුසුම් පුවත් යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක් මිය යයි

යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක් මිය යයි

යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක්  මිය යයි

කතරගම ගලහිටිය මාර්ගයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණ යුවලක් මිය ගොස් තිබේ.

කතරගම පදිංචිකරුවන් වන රසික කුමාර සහ ප්‍රියංගිකා ලක්ෂානි මෙසේ මියගොස් ඇත.

ඊයේ රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here