fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක් මිය යයි

    යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී තරුණ යුවළක් මිය යයි

    කතරගම ගලහිටිය මාර්ගයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණ යුවලක් මිය ගොස් තිබේ.

    කතරගම පදිංචිකරුවන් වන රසික කුමාර සහ ප්‍රියංගිකා ලක්ෂානි මෙසේ මියගොස් ඇත.

    ඊයේ රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.