Home උණුසුම් පුවත් විදුලිබලේ ගැන ජනපති ගැසට්ටුවක් නිකුත් කරයි

විදුලිබලේ ගැන ජනපති ගැසට්ටුවක් නිකුත් කරයි

විදුලිබලේ ගැන ජනපති ගැසට්ටුවක් නිකුත් කරයි

විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය මහජන සේවාවක් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අද නිකුත් කර ඇත.

විදුලිබල පනතේ සංශෝධනයකට රජයේ සූදානමට විරෝධය පළකරමින් ලංවිම වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයකට සැරසෙයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ එවැනි පසුබිමකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here