Home උණුසුම් පුවත් මන්ත්‍රී මිලාන් ඇතුළු 13කට ඇප – සනත් නිශාන්ත ඇතුළු 04ක් තවදුරටත් රිමාන්ඩ්

මන්ත්‍රී මිලාන් ඇතුළු 13කට ඇප – සනත් නිශාන්ත ඇතුළු 04ක් තවදුරටත් රිමාන්ඩ්

මන්ත්‍රී මිලාන් ඇතුළු 13කට ඇප – සනත් නිශාන්ත ඇතුළු 04ක් තවදුරටත් රිමාන්ඩ්

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here