Home දේශීය පුවත් උණුසුම් පුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විජේදාසගේ කතා පවිත්‍රා ප්‍රතික්ෂේප කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විජේදාසගේ කතා පවිත්‍රා ප්‍රතික්ෂේප කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විජේදාසගේ කතා පවිත්‍රා ප්‍රතික්ෂේප කරයි

අංජනා මල්ලවආරච්චි

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා නඟන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

විජේදාස රාජපක්ෂ මහතා අසත්‍ය චෝදනාවක් නගමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ නොකරන බව පවසා ඇති අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද කීවාය.

දිවා රෑ වෙහෙසී රාජකාරි කටයුතු කරන හෙයින් covid ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවී ඇතැයි ද එය රටේ ජයග්‍රහණයකැයි ද ඇමතිවරිය පැවසුවාය.

මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික කෝන්තර මත රට අපකීර්තියට පත් කිරීමට සූදානම්වන බවද ඇමතිවරිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here