Home උණුසුම් පුවත් කටුනායක රඳවා තිබූ ගුවන් යානය යයි

කටුනායක රඳවා තිබූ ගුවන් යානය යයි

කටුනායක රඳවා තිබූ ගුවන් යානය යයි

කටුනායක ගුවන් තොටුපොළේ මිල කිහිපයක් තිස්සේ අධිකරණ වාරණ නියෝගයක් මත රඳවා තිබු රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවයට අයත් ගුවන් යානය මොස්කව් නුවර බලා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබේ.

ඒ මගින් නොමැතිව සිය කාර්ය මණ්ඩලය සමගය.

කොළඹ වාණිජ අධිකරණයෙන් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවීමෙන් පසු යානය මෙලෙස පිටත්ව ගියේය.

එහි සිටි මගින් මීට පෙර රුසියාවෙන් පැමිණි ගුවන් යානයක් මගින් ඊයේ රැගෙන යන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here