තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තර ගාවලියේ ටිකට් ආදායමට වෙන්න යන දේ

    ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තර ගාවලියේ ටිකට් ආදායමට වෙන්න යන දේ

    ඕස්ට්‍රේලියාව සමඟ මෙරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් දැඩි ආර්ථික පීඩාවන්ට මුහුණ දී සිටින සමාජ කොටස් සඳහා වන සමාජ සත්කාර වැඩසටහන වෙනුවෙන් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා මේ බව අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලැබීය.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය හරහා මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ආදායමක්ද හිමිවන බව ඔහු එහිදී සඳහන් කරනු ලැබීය.

    මෙම සංචාරය ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් ඇතිව තිබෙන තත්ත්වය හමුවේ වාසියක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img