තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල්වානේ නඩුවෙන් බැසිල්- තිරු නිදොස් කොට නිදහස්

    මල්වානේ නඩුවෙන් බැසිල්- තිරු නිදොස් කොට නිදහස්

    ආන්දෝලනයට ලක්ව තිබූ මල්වාන නිවස සම්බන්ධ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කරමින් ගම්පහ මහාධිකරණය අද (03) දින තීන්දුව ලබා දී ඇත.

    ඒ අනුව මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධ චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් වී තිබේ.

    ගම්පහ මහාධිකරණය දුන් මෙම තීන්දුවට අනුව ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද තමන්ට එල්ලව තිබු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img