Home උණුසුම් පුවත් ජලපහරට ගහගෙන ගිය සිසුවා බේරගන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී මරුට

ජලපහරට ගහගෙන ගිය සිසුවා බේරගන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී මරුට

0
ජලපහරට ගහගෙන ගිය සිසුවා බේරගන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී මරුට

ජල පහරකට ගසාගෙන යමින් සිටි පාසල් සිසුවෙක් බේරා ගැනීමට ගිය දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (02) සවස් කාලයේ කළුතර ගල්පාත ප්‍රදේශයේදීය.

දියේ ගිලී මිය ගොස් ඇත්තේ අවුරුදු 14 සහ 21 වයස්වල පසුවන්නන් දෙදෙනෙකි. ඔවුන් ද ගල්පාතේ පදිංචිකරුවන්ය.

කළුතර උතුර පොලිසිය සඳහන් කරනු ලැබුවේ මොවුන් දෙදෙනා ගංවතුර බැලීම සඳහා ගොස් සිටියදී සිසුවෙක් දියේ ගසාගෙන යනු දැක ඔශුව බේරාගැනීමට ගොස් මෙම අනතුර සිදුව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here